• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
B/Kandakepu ulpatha M.V.

Annual concert

E-mail Print PDF

"Ranga paba 2010"

The "Ranga paba 2010" concert was held on 17th of November 2010 at school Main holl.The students show their talents.

 The teachers, parents & villegers participated on that occasion.The divitional directer of Education - Kandekatiya,and other invities also participated.

 

Puja Dance                                                                              English Item-colors

 

Teacher's item -Dikthala Kalagola                                       Music Item  - Karunanadiye

 

 Govi natuma                                                                            Thuraga wannama

 

English Song   -By the rivers of babiloan                                   Asna dance

 

Giridevi

Last Updated on Tuesday, 11 January 2011 17:38
 

Inspection Visit

E-mail Print PDF

අප පාසලේ ඉසුරු ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තුමා සහ අතිරේක ලේකම්තුමා ඌව පළාත් ඉසුරු පාසල් සම්බන්ධීකරණ නිළධාරි  අනුර සිල්වා මැතිතුමා පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා ඇතුළු සමිභාවනීය අමුත්තන් පිරිසක් සහභාගිවන්නට යෙදුණි .සහභාගි වු අමුත්තන් පිරිස ඉසුරු  ව්‍යාපෘතිය යටතේ පාසලේ සිදුවන සංවර්ධන කටයුතු නිරීක්‍ෂණයට භාඡනය කළ අතර මෙි සමිබන්ධයෙන් පාසලේ ගුරුභවතුන්ගේ හා සිසුන්ගේ උනන්දුව හා කැපවීම පිළිබදව ප්‍රසංසාවට පත් ප්‍රභූන් පාසලට අනුපිටපත් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදි
එමගින් පාසලේ ඇගයීමි කටයුතු ඉටු කර ගැනිමට මහත් පිටුවහලක් විය

Last Updated on Tuesday, 30 November 2010 17:09
 

School Envirenment Program

E-mail Print PDF

පාසලේ සිසුන් හා ගුරුභවතුන් කණ්ඩායම් කොට පාසලේ භූමිය කොටස් කර බෙදා දී  පාසල් පරිසර අලංකරණ කිරීමෙි වැඩසටහන් කියාත්මක වෙි
ඒ සදහා

Last Updated on Sunday, 13 June 2010 07:31 Read more...
 

Criket Coaching Camp

E-mail Print PDF

විද්‍යලයීය දරුවන්ගේ කැමැත්තට හා දක්ෂතාවයට මුල්තැන දෙමින් ශී ලංකා කීකට් ආයතනයේ පූර්ණ අනුගහය ඇතිව 2010.05.24 දින ලෙදර් බෝල් පුහුණු වැඩමුළුවක් පවත්වන්නට යෙදුනු අතර ඉන් අනතුරුව විද්‍යාලයිය කීඩා ආචාර්යය ඩබ්.එම්.විමලතිස්ස මහතාගේ මූලිකත්වයෙන් දෛනික පුහුණු කිරීම් වැඩසටහන් කියාත්මක වේ. මෙම පුහුණු සංචිතයට සිසුන් 50 දෙනෙකු පමන ඇතුළත් වෙි.

Introducing cricket for our students


we started cricket  in our school very recently. This was started by our PTI Mr.Wimalathissa.
Because of his efforts he formed a teem in our School.As a result of that we got many funds from the Sri lanka Cricket institution.
Accoding to the SriLanka Cricket institutions rulers and regulation we have to play some matches.So we won three matches according to that. Then the other thing is we have to face second round matches very recently.
now a days our PTI Mr.Wimalathissa and our student and are getting redy for   that.

Last Updated on Friday, 04 February 2011 17:39
 

School Farm

E-mail Print PDF

පාසලේ සිසුන් හා ගුරුභවතුන් කණ්ඩායම් කොට පාසලේ භූමිය කොටස් කර බෙදා දී බීඡ වර්ග ඔවුන්ට ලබා දී පාසල් ගොවිපළක් ආරම්භ කරන ලදී.

Last Updated on Sunday, 13 June 2010 07:57 Read more...
 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  Next 
  •  End 
  • »


Page 1 of 3